Posted on / by FIAN Web Dev / in Article, Uncategorized

ඔබේ ශරීරය ඔබටම එරෙහිව සටන් කරන ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගය

මේ වන විට ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් පෙර නොවූ විරූ මහ අමුතුම ජාතියේ නිශ්චිත හේතුවක් හඳුනාගත නොහැකි ලෙහෙසියෙන් රෝග නිශ්චය කර ගන්නටත් අමාරු, ප්‍රතිකාර කරන්නටත් අපහසු අමුතුම රෝග ලක්ෂණ සහිත රෝගයකින් පීඬා විඳිමින් සිටිනවා.